DEC
20
කොවිඩ් ප්‍රභේද හඳුනගන්නා ජ'පුර රසායනාගාරය ඉවත් කරයි

මෙරට ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේද දැනට හඳුනාගන්නා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරය ඉන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය එම චෝදනාව සිදුකරයි.
687 Views
Comments