DEC
13
රාගමදී අයිස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රාගම ඇලපිටිවෙල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 යි මිලිග්රැම් 780ක් ළඟ තබාගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මොනරාගල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 639,000ක මුදලක්ද, ඩිජිටල් තරාදියක් හා ජංගම දුරකථන දෙකක් ද පොලිසිය භාරයට ගැනුනා.
847 Views
Comments