ජනතාවගේ බදු සල්ලි කෝටි 36 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිල්ලි ගහලා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

ජනතාවගේ බදු සල්ලි කෝටි 36 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිල්ලි ගහලා

ජනතාවගේ බදු සල්ලි කෝටි 36 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිල්ලි ගහලා

නව බදු ප්‍රතිසංස්කරණ යටතේ රුපියල් ලක්ෂයකට වඩා වැටුපක් උපයන පුද්ගලයන්ගෙන් අය කරන බදු ලෙස පසුගිය ජනවාරි මස සිට මාර්තු 31 වැනිදා දක්වා රුපියල් කෝටි 694 කට අධික මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා තිබෙන බවත්, එම දෙපාර්තමේන්තුවේ එය සඳහන්ව ඇත්තේ රුපියල් කෝටි 658.3 ක් බවත් සඳහන් වේ.

 

මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලැබූ සම්පූර්ණ ආදායමෙන් රුපියල් කෝටි 36 ක මුදලක් එහි දත්ත පද්ධතියේ සඳහන්ව නොමැති බව වාර්තා වන අතර මෙසේ බදු ගෙවූ පුද්ගලයින් සංඛ්‍යාව ද එම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර නොමැති බව ද සඳහන් වේ.

views

299 Views

Comments

arrow-up