මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අයෙකුට මරණීය දණ්ඩනය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අයෙකුට මරණීය දණ්ඩනය

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අයෙකුට මරණීය දණ්ඩනය

2004 වර්ෂයේ අහුන්ගල්ල වැල්ලබඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චූදිතයෙකුට මරණ දණ්ඩනය හිමි වී තිබෙනවා.

ඒ ඊයේ(19) එම නඩුව බලපිටිය මහධිකරණයේ විභාග කෙරුණු අවස්ථාවේ දීයි.

මෙම නඩුවට අදාළ චූදිතයෙකු 2021 වසරේ මිය ගොස් ඇති අතර  අනෙක් චූදිතයාට මෙලෙස මරණීය දණ්ඩනය නියම කොට තිබෙනවා.

views

189 Views

Comments

arrow-up