සනීපාරක්ෂක තුවා අමුද්‍රව්‍ය බදු වලින් නිදහස් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

සනීපාරක්ෂක තුවා අමුද්‍රව්‍ය බදු වලින් නිදහස් කෙරේ

සනීපාරක්ෂක තුවා අමුද්‍රව්‍ය බදු වලින් නිදහස් කෙරේ

දේශීය සනීපාරක්ෂශක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදු වලින් නිදහස් කර තිබේ.

 

ඔක්තෝම්බර් මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

මෙලෙස බදු වලින් නිදහස් කර ඇත්තේ දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන පොලිඑතලීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රවයයි.

 

මේ හේතුවෙන් ඉදිරියේ දී සනීපාරක්ෂක තුවාවල මිල ගණන් අඩුවනු ඇතැයි වාර්තා වේ.

 

 

views

192 Views

Comments

arrow-up