මෙරට විදේශීකයිනුත් ගෝටා ගෝ හෝම් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

මෙරට විදේශීකයිනුත් ගෝටා ගෝ හෝම් කියයි

මෙරට විදේශීකයිනුත් ගෝටා ගෝ හෝම් කියයි

අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේදී මෙරට සංචාරයේ නියුතු විදේශික කාන්තාවන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

 

 

ඔවුන් සදහන් කළේ සිය නිවාඩුව ගතකිරීමට ශ්‍රී ලංකාවට පැමිණියද රට තුළ සංචාරය කිරීමට ඩීසල් නොමැතිකම නිසා තමන් දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුවී ඇති බවයි.

 

 

මේ හේතුවෙන් මාර්ගය අසළට පැමිණි මෙම පිරිස ජනාධිපතිවරයාට මෙන්ම ආණ්ඩුවට මෙලෙස විරෝධය පලකළා.

views

767 Views

Comments

arrow-up