කඳුකරයට විශ්ව විද්‍යාලයක් - ගෝඨාභය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

කඳුකරයට විශ්ව විද්‍යාලයක් - ගෝඨාභය

කඳුකරයට විශ්ව විද්‍යාලයක් - ගෝඨාභය

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව ඊයේ (04) කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

 

 

ලංකා කම්කරු කොංග්‍රසයේ ඉල්ලීම පරිදි කන්ද උඩරට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන අතර වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම සහ ගුරු සහකාර පත්වීම් ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

views

696 Views

Comments

arrow-up