MAR
29
දුම්රිය ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඊයේ (28)කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව අප්‍රේල් පලවෙනිදාඉන් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වෙත උපදෙස් ලබා දුන් බවත් හෙතෙම කීවේය.
675 Views
Comments