යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයෙක් මරුට

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයෙක් මරුට

යාපනය, මුනායි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත. 

 

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

 

ඊයේ(21) රාතී‍්‍රයේ මෙම අනතුර සිදුව තිබෙන අතර එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ 49 හැවිරිදි සංගරපිල්ලේ නිත්‍යානන්දරාසා නැමැති අයෙකි. 

 

අනතුරින් අනෙක් යතුරුපැදියේ ගමන් ගත් විශ්වවිද්‍යාල සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. 

 

අනතුර සම්බන්ධයෙන් වට්ටුක්කොට්ටෙයි පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

views

675 Views

Comments

arrow-up