තවත් කොවිඩ් ආසාදිත මරණ 10ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

තවත් කොවිඩ් ආසාදිත මරණ 10ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 10ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(14) තහවුරු කළේය.

 

ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 16,407 දක්වා ඉහළ ගොස් තිබේ.

 

මිය ගිය අය අතර වයස අවුරුදු 60ට වැඩි 8 දෙනෙකු සහ වයස අවුරුදු 30ත් 59ත් අතර දෙදෙනෙකු වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

views

675 Views

Comments

arrow-up