කොරෝනා හැදුනු පිරිසට ලිංගික ගැටළු අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

කොරෝනා හැදුනු පිරිසට ලිංගික ගැටළු අවදානමක්

කොරෝනා හැදුනු පිරිසට ලිංගික ගැටළු අවදානමක්

කොරෝනා වැළදුනු තරුණ පිරිස් අතර ලිංගික ගැටළු හෝ දරු උපත් පමාවීමේ යම් හැකියාවක් ඇතැයි අනාවරණය වී ඇතැයි කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියකංර ජයවර්ධන මහතා පවසනවා.

 

 

කෙසේ වෙතත් බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් වදභාවයක් ඇතිවන බවට පළවන ප්‍රචාර අසත්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

views

697 Views

Comments

arrow-up