MAR
01
ඉන්ධන නිකුත් කිරීම අභියෝගයක්

ඉදිරියේදී ඉන්ධන සැපයුම අභියෝගයක් වන බව, බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරන්නේ, ලංකා IOC ඉන්ධන මිල යළි ඉහළ දැමීම හමුවේ, එම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.
කෙසේ වෙතත්, සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව ද, එම නිලධාරියා තහවුරු කරයි.
681 Views
Comments