එන්නත් කාඩ්පතේ නීතිය දැඩි වෙයි

සියලු එන්නත් මාත්‍රා (පූර්ණ එන්නත්කරණය) ලබාගත් බවට වූ සහතිකය අනිවාර්ය කෙරෙන ස්ථාන ලයිස්තුව ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
බොහෝ පොදු ස්ථානවලට යෑමේදී සියලු එන්නත් මාත්‍රා ලබා ගත් බවටවූ සහතිකය ලබන අප්‍රේල් මස 30 වැනිදා සිට අනිවාර්ය කෙරෙනවා.
මෙරට මුළු ජනගහනයෙන් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
632 Views
Comments