APR
05
රාජ්‍ය ඇමතිගේ නිවස අසල භික්ෂුවකට වෙඩි තබයි

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ පොළොන්නරුවේ නිවස අසළ දී භික්ෂූන් වහන්සේ නමකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
භික්ෂූන් වහන්සේගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ.
783 Views
Comments