SEP
27
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවෙක් 06වන මහලින් වැටී මරුට

තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි සිසුවෙකු ඊයේ(26) අලුයම රෝහලේ 6 වන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.
මියගිය සිසුවා ආඝාතය රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබමින් සිට ඇත.
97 Views
Comments