SEP
20
ජනපති රනිල් ඉරාන නායකයා හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ආචාර්‍ය එච්.ඊ. සයීඩ් ඊබ්‍රහීම් රයිසි මහතා හමු වී තිබේ.
නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයට සමගාමී ව මෙම හමුව පැවැත්වී ඇත.
නායකයන් දෙදෙනා සුහද සාකච්ඡාවක නිරත වී ඇති අතර, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉරාන ජනාධිපති ආචාර්‍ය එච්.ඊ. සයීඩ් ඊබ්‍රහීම් රයිසි මහතා පිළිගත් බව ද වාර්තා වේ.
237 Views
Comments