සහල් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

සහල් මිල පහළට

සහල් මිල පහළට

වෙළෙඳපොළ තුළ සහල් වල මිල ගනන් ඉදිරියේදී පහත බසිනු ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා සඳහන් කර සිටියේ මේ වන විට වෙළෙපොළේ දේශීය සහල් අලෙවියද පහළ බැස ඇති බවයි.

ආධාර ලෙස ඉන්දියාවෙන් සහ චීනයෙන් සහල් ලැබීමත් සමග මෙලෙස වෙළඳපොලේ සහල් ඇලවිය ද අඩු වී ඇති බවත් ඉදිරියේදී මිල ගණන් අඩු වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

views

255 Views

Comments

arrow-up