AUG
01
නුවරඑළියේ සියලු ම පාසල් අද වසා දැමේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ම පාසල් අද (02) දිනයේ වසා දැමීමට තීරණය වී තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කිහිපයකට ම රතු නිවේදන නිකුත් කර තිබේ.
මේ වන විට ජලාශ කිහිපයක ම වාන් දොරටු ද විවෘත කර තිබේ.
289 Views
Comments