කොවිඩ් ආසාදිතව සිටි 278කට සුවය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

කොවිඩ් ආසාදිතව සිටි 278කට සුවය

කොවිඩ් ආසාදිතව සිටි 278කට සුවය

කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබාගත් 278 දෙනෙකු අද(25) දිනයේ පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 559,128ක් දක්වා ඉහළගොස් තිබේ.

views

671 Views

Comments

arrow-up