DEC
19
බන්දුලගේ නත්තල් සහන මල්ල

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස හරහා ජනතාවට ලබාදීමට නියමිත විශේෂ සහන මල්ල ඊයේ (18) පෙරවරුවේ හඳුන්වා දුනි.
ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
"මේ භාණ්ඩ ටික වෙළෙඳපොළේ එක ආයතනයක රුපියල් 2,751යි. තවත් ආයතනයක රුපියල් 2,489ක්. අපි සතොස හරහා දෙන්නේ රුපියල් 1,998කට. අපි මේ භාණ්ඩ ටික ගෙදරටම ගෙනල්ල දෙන්න හැදුවා. එතකොට සතොසෙ භාණ්ඩ නෑ කියන කතාව නැති වෙනවා නේ," යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
690 Views
Comments