NOV
05
තවත් කොවිඩ් ආසාදිතයින් 213ක්

තවත් කොවිඩ් -19 රෝගීන් 213ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.
පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙරටින් කොවිඩ් රෝගීන් 12,400ක් හමුවී තිබේ. ඉන් 5,748 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ රෝගීන් ගණන 6,623කි.
667 Views
Comments