ඇඳිරි නීතිය තිබුණත් ඉන්ධන පිරවුම්හල් විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

ඇඳිරි නීතිය තිබුණත් ඉන්ධන පිරවුම්හල් විවෘතයි

ඇඳිරි නීතිය තිබුණත් ඉන්ධන පිරවුම්හල් විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් විවෘතව තැබීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

 

එක් පොලිස් බල ප්‍රදේශයකට ඉන්ධන පිරවුම්හල් 3ක් විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා

 

රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇත.

 

views

741 Views

Comments

arrow-up