ඩයනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ඩයනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග

ඩයනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පැවසේ.

 

 

මේ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා.

 

 

views

695 Views

Comments

arrow-up