මාළු වෙළෙන්දෙක්ට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

මාළු වෙළෙන්දෙක්ට කොරෝනා

මාළු වෙළෙන්දෙක්ට කොරෝනා

කිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ පුද්ගලයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසදනය වී ඇති බව වාර්ථා වෙයි.

එම පුද්ගලයා කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් වන අතර ඔහුගේ ආශ්‍රිතයන් 80 කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කළ බව දොම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ බණ්ඩාරනායක මහතා පවසයි.

එම මාළුවෙළෙන්දා කුට්ටිගල, රඳාවාන, මැද්දේගම්‍, බෝගහකුඹුර, කිරිඳිවැල සහ පැපිල්වෙල යන ප්‍රදේශවලට ද වෙළෙඳාම් කටයුතු සඳහා ගොස් තිබේ.

 

views

828 Views

Comments

arrow-up