තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හදුනාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හදුනාගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හදුනාගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 414දෙනෙකු හදුනාගෙන තිබේ.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් 62දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි අයවලුන් බවයි.

 

අනෙක් රෝගීන් 352දෙනා ආශ්‍රිතයින් බවට තහවුරු වී තිබේ.

 

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව ද 414ක් වේ.

 

views

711 Views

Comments

arrow-up