පා.ම නලීන් බණ්ඩාර ඇමරිකා ජාතික කොඩියක් පාර්ලිමේන්තුවට ගෙනෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

පා.ම නලීන් බණ්ඩාර ඇමරිකා ජාතික කොඩියක් පාර්ලිමේන්තුවට ගෙනෙයි

පා.ම නලීන් බණ්ඩාර ඇමරිකා ජාතික කොඩියක් පාර්ලිමේන්තුවට ගෙනෙයි

මන්ත්‍රී නලීන් බණ්ඩාර ඇමරිකානු ජාතික කොඩියක් පාර්ලිමේන්තුවට ගෙනෙයි

 

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී  අමරිකානු ජාතික කොඩිය පෙන්වමින් ප්‍රකාශයක් සිදු කරමින් සිටිනවා.

 

ඔහු ප්‍රශ්න කරමින් සිටින්නේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්.

 

වැඩි දුරටත් කතා කරමින් ඔහු සඳහන් කරන්නේ ඉදිරියේදී චීන ජාතිකයින්ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බවයි.

 

views

859 Views

Comments

arrow-up