OCT
29
බ්‍රැන්ඩික්ස් පොකුර ගැන හොයන්න දාපු CCD එකට කොරෝනා

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගමේ කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා
පොලීසියේ වෙනත් විමර්ශන කණ්ඩායමක් පත්කර එම විමර්ශන සිදුකරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා
682 Views
Comments