NOV
08
බොපේ පෝද්දල ප්‍රාදේශීය සභා වහලයට නැගි කත

කාන්තාවක් අද(08) දහවල් බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවට විරෝධය පල කරමින් එහි මුර කුටියේ වහල මතට නැග විරෝධතාවය පල කළාය.
ප්‍රාදේශිය සභාව විසින් කාණු පද්ධතිය පිරිසිදු නොකිරිම හේතුවෙන් තමා පදිංචි නිවස සුලු වර්ෂාවකට පවා යටවෙන බව පවසමින් ඇය මෙලෙස උද්ඝෝෂණයේ නියැලුණි.
මෙම කාන්තාව උළුවිටිකේ පදිංචිකාරියක් වන අතර ඇය මහ වැසිද නොතකා මුර කුටියේ වහල මත නැගි විරෝධතාවයේ යෙදි සිටියාය.
750 Views
Comments