පළාත් අතර සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත්කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

පළාත් අතර සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත්කෙරේ

පළාත් අතර සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත්කෙරේ

කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමට රටපුරා ක්‍රියාත්මක කෙරුණු පළාත් අතර සංචරණ සීමා රජය විසින් අද(31) අළුයම ඉවත් කරනු ලැබීය.

 

රට සාමාන්‍යකරණයට පත් කිරීමට රජය විසින් මෙම පියවරගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

පළාත් අතර සංචරණ සීමා මාස දෙකක පමණ කාලයක් ක්‍රියාත්මක කෙරිණ.

views

714 Views

Comments

arrow-up