යතුරුපැදියෙන් ඇද වැටී මිය ගිය පුද්ගලයාට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

යතුරුපැදියෙන් ඇද වැටී මිය ගිය පුද්ගලයාට කොවිඩ්

යතුරුපැදියෙන් ඇද වැටී මිය ගිය පුද්ගලයාට කොවිඩ්

යාපනය පොලීසිය පවසා සිටියේ ඊයේ යාපනය ජුලියඩ් මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු හදිසියේ ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇති අතර එහිදී අනාවරණය වූයේ එම පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ බවයි.

 

 


63 හැවිරිදි යාපනය උරුම්ජිරායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලේ රෝගියෙකු බැලීම සදහා යන අතරතුරදී මෙලෙස අනතුරට පත්ව ඇත.

 

 


ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් සොයාගෙන නොමැති අතර ඔහුගේ පවුලේ  ඥාතීන් නිවෙස් තුළම නිරෝධායනයට යොමු කර ඇත.

views

822 Views

Comments

arrow-up