JUL
25
ගාල්ල - ගල්වඩුගොඩ ප්‍රදේශයේ ඉඩමක තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනේ

ගාල්ල - ගල්වඩුගොඩ ප්‍රදේශයේ ඉඩමක තිබී කාන්තාවකගේ මළසිරුරක් අද(25) සොයාගෙන තිබේ.
මඩපාතල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවය පොලිසිය සඳහන් කලේය.
ඊයේ දහවල් මෙම කාන්තාව නිවසින් පිටත්ව ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමක් මත මෙම මලසිරුර සොයාගෙන ඇති බව සඳහන්.
5459 Views
Comments