යහපාලන සමයේ සිටි නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

යහපාලන සමයේ සිටි නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට

යහපාලන සමයේ සිටි නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට

ස.තො.ස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනා මත පසුගිය යහපාලන රජයේ හිටපු වරාය නියෝජ්‍ය ඇමැති මොහොමඞ් අබ්දුල්ලා මොහොමඞ් මහරූෆ් මහතා අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

 

මොහොමඞ් අබ්දුල්ලා මොහොමඞ් මහරූෆ් මහතා හිටපු ඇමැති රිෂාඞ් බදුයුදීන් මහතාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

 

එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

 

 

views

637 Views

Comments

arrow-up