DEC
08
දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපතිට

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතය.
කොමිසම හමුවේ ඉදිරිපත් වූ පැමිණිළි 198කට අදාළ කරුණු පිටු 2000කින් යුත් හා වෙළුම් තුනකින් මෙම වාර්තාව සමන්විත වේ
587 Views
Comments