කැලණිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

කැලණිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කැලණිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

අද (25) සවස කැලණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.

 

 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

 

පුද්ගලයින් සිව්දෙනෙක්ට වෙඩිතැබීමෙන් සුළු තුවාල සිදුව ඇතැයි ද වාර්තා වේ.
 

views

236 Views

Comments

arrow-up