JUL
18
මුහුදු රලට හසු වූ රුසියානුවන් දෙදෙනා

හික්කඩුව පන් අංගොඩ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට ගසාගෙන යනු city යමින් සිටි රුසියානු ජාතිකයින් දෙදෙනෙකු බේරා ගැනීමට පොලිස් හා නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් සමත් වී තිබෙනවා.
මොවුන් දෙදෙනා ඊයේ(17) රාත්‍රියේදී දියනෑමට ගොස් ඇති අතර මීටර් අටසීයක් පමණ දුරට ගසාගෙන ගොස් සිටියදී මෙලෙස බේරාගෙන තිබෙනවා.
අදාල රුසියන් ජාතිකයන් දෙදෙනා 27 සහ 29 යන වයස්වල පසුවෙන්නන්.
275 Views
Comments