නැවතත් ඉන්ධන මිල ඉහළට - වැඩිවන මිල ගණන් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

නැවතත් ඉන්ධන මිල ඉහළට - වැඩිවන මිල ගණන් මෙන්න

නැවතත් ඉන්ධන මිල ඉහළට - වැඩිවන මිල ගණන් මෙන්න

ඉන්ධන අලවි කිරීමේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් ලබන බැවින් ඉතා ඉක්මණින් ඉන්ධන මිල ඉහළ දම ලෙස ඉල්ලා තිබේ.


රුපියල් 337.00ක් වූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 420.00ක්
රුපියල් 373.00ක් වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450.00ක් 
රුපියල් 289.00ට මිල කර තිබූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400ක්
රුපියල් 329.00ට මිල කර තිබූ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445.00ක් 


දක්වා ඉහළ දැමීමට ඒ අනුව තීරණය කර තිබේ.

 

කෙසේ වෙතත් ඊයේ(23) සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවී තිබේ.

views

647 Views

Comments

arrow-up