අයවැය කාරක සභා අවස්ථාව ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

අයවැය කාරක සභා අවස්ථාව ඇරඹෙයි

අයවැය කාරක සභා අවස්ථාව ඇරඹෙයි

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වී තිබෙනවා.

 

එය ලබන 10 වනදා දක්වා ඉරිදා දිනයන් හැර පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

 

දෙසැම්බර් 10 වනදා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. අදත් පෙරවරු 9 යි 30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ කෙරුණා.

 

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ප්‍රශ්න ඇසීමේ වාරයේ දී විපක්ෂයට වැඩි අවස්ථාවක් ලබාදෙන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදී බවයි.

 

 

views

848 Views

Comments

arrow-up