වසර 69ක ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

වසර 69ක ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

වසර 69ක ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

වසර 69ක ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට අද (16) නිලධාරිනියන් දෙදෙනෙක් ගුවන් නියමුවරියන් ලෙස අධිකාරීත්ව ලබා තිබේ.

 

එම උත්සවය පැවතුණේ ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී ය.

 

 

views

904 Views

Comments

arrow-up