දියණියට හා බෑණාට කොරෝනා කියා මව ගෙල වැලලා ගනියි

තම දියණියටත් ඇයගේ ස්වාමි පුරුෂයාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.
ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදී ජාඇල පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම දියණියගේ ස්වාමිපුරුෂයා මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ රියැදුරකු ලෙස සේවය කරමින් සිටින අයකු වන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇත.
මෙසේ මරණයට පත්ව හැත්තෑ දෙහැවිරිදි ඒකල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
1365 Views
Comments