NOV
16
මිනුවන්ගොඩ පොකුර පාලනය කර අවසන් - යුද හමුදාපති

කොරෝනා දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මිනුවන්ගොඩින් ආරම්භ වූ කොරෝනා පොකුරේ ආසාදිතයින් 3,106 දෙනෙක් හඳුනාගත්තා.
ඉන් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 136 දෙනෙකු පමණක් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
690 Views
Comments