NOV
16
විල්පත්තු, කල්ලාරු එළි කිරීම නීතිවිරෝධියි, පෞද්ගලික ධනයෙන් වන වගා කරන්න - හිටපු ඇමති රිෂාඩ්ට නියෝග

විල්පත්තු , කල්ලාරු ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු අමත්‍ය රිශාඩ් බදියුදීන් මහතාට නියෝග කළේ, පෞද්ගලික ධනයෙන් හානි කළ ප්‍රදේශයේ වන වගාව නැවත ආරම්භ කරන ලෙසයි.
871 Views
Comments