MAY
15
මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරට පත්කරන්නේ නැහැ

පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිධූරයට කවරදාකවත් හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා පත් නොකරන බවත්, ජනතාවගේ ආශිර්වාදය මැද්දේ ඔහු එම තනතුරට පත් කරන බවත්ය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.05.15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
228 Views
Comments