JAN
23
මැතිවරණ වියදම් පාලනය පනත නීතිපතිට

ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසි ලෙස සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත මේ වන විට යොමු කර තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ පනත් කෙම්ටුම්පත සකස් කිරීමෙන් පසු මේ සතියේ දී තමා වෙත ලැබෙනු ඇති බවයි.
ඉන් පසු ඊට සහතිකය සටහන් කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
238 Views
Comments