පුංචි ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් දැඩි නීති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

පුංචි ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් දැඩි නීති

පුංචි ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් දැඩි නීති

සමගි ජන බලවේගයට බලය තිබෙන ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරු සඳහා ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 

එම ආචාර ධර්ම පද්ධතිය කඩ කළහොත් මන්ත්‍රීකම නැති වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 

එසේම ඔවුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් කරන බවත් විනීත හා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු පිරිසක් බිහි කිරීම වෙනුවෙන් මෙම කටයුතු මෙහෙයවන බවත් පදවි ශ්‍රී පුර පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.

views

100 Views

Comments

arrow-up