JAN
01
වියදම අඩු කරන්න වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂරය ඉවතට

වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් අද(01) සිට නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ පැවසුවේ ඒ අනුව රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි.
වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරය ඉවත් කිරීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ මෙලෙස කරුණු දැක්වුවා.
233 Views
Comments