ආණ්ඩුව බැසිල් පිල – කබ්රාල් පිල ලෙස දෙකට බෙදිලා..!
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

ආණ්ඩුව බැසිල් පිල – කබ්රාල් පිල ලෙස දෙකට බෙදිලා..!

ආණ්ඩුව බැසිල් පිල – කබ්රාල් පිල ලෙස දෙකට බෙදිලා..!

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ලෙස ආණ්ඩුව දෙකට බෙදී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

 

 

ඒ, ඊයේ (16) දින කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

 

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා ආර්ථික අර්බුදයට හේතු වශයෙන් කාරණා 06ක් ඉදිරිපත් කර තිබෙන බවත්, ආර්ථික අර්බුදයට මූලික හේතුව ලෙස 2019දී අත්තනෝමතිකව බදු කපා හැරීම පෙන්වා දී තිබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා

views

725 Views

Comments

arrow-up