ආණ්ඩුව වහාම ඉල්ලා අස්වෙන්න - සජිත් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ආණ්ඩුව වහාම ඉල්ලා අස්වෙන්න - සජිත් කියයි

ආණ්ඩුව වහාම ඉල්ලා අස්වෙන්න - සජිත් කියයි

 

විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ ජනාධිපති ඇතුලු ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වීම හැර වෙන විකල්පයක් නොමැති බව යි.

 

 

වර්තමාන ආණ්ඩුවට තවදුරටත් රට ඉදිරියට ගෙන යාම සදහා කිසිදු හැකියාවක් නොමැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

views

190 Views

Comments

arrow-up