JUN
26
තලවාකැලේ විවිධ සේවා සමූපකාර සමිතියේ ආසන 92කින් 70ක්ම සජබයට

පසුගිය දිනක සමගි ජන බලවේගය නව තලවාකැලේ විවිධ සේවා සමූපකාර සමිතියේ කාරකසභා ඡන්ද විමසීමේදී නියෝජිත ආසන 92කින් 70ක් දිනා ගැනීමට සමත්වී ඇත .
ඒ අනුව ඊයේ (25) එහි පළමු මහා සභා රැස්වීම පැවති අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනාම සජබයෙන් පත්වී ඇත.
සමගි ජන බලවේගයේ කණ්ඩායම නුවරඑළිය ආසනයේ සමගි ජන බලවේගය සම සංවිධායක ඒ. අශෝක සේපාල විසින් සංවිධානය කරන ලදී.
321 Views
Comments