යලිත් පොහොට්ටුවෙන් අගමැති කෙනෙක්, පොහොට්ටුව ජනපතිට කියලා?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු යැයි එම පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාව දැනුවත්කර ඇත.
ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවේදී මේ බව පවසා ඇත.
හැට නව ලක්ෂයක ජනවරමක් ලබා තිබියදී පොහොට්ටුවේ අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවත් ඔවුන් සඳහන්කර තිබේ.
එහිදී ජනාධිපතිවරයා පවසා ඉදිරියේදී යහපත් දෙයක් සිදුවනු ඇති බවත් කලින් පැවති ආකාරයේ ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත්ය.
300 Views
Comments