දින 10කට පමණක් පාස්පෝට් 31,000ක් නිකුත් කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

දින 10කට පමණක් පාස්පෝට් 31,000ක් නිකුත් කරලා

දින 10කට පමණක් පාස්පෝට් 31,000ක් නිකුත් කරලා

ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම මස මුල් දින 10 තුළ පමණක් විදේශ ගමන් බලපත්‍ර 31,725 ක් නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර පැවසුවාය.


 

ඒ අනුව දිනකට විදේශ ගමන් බලපත්‍ර 3,000කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් සාමාන්‍ය කාලයකදී නම් දින 10කදී නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 10,000ක් පමණ වන බවත් ඇය කීවාය.

views

629 Views

Comments

arrow-up